gossiplanka alexa කවිංග පෙරේරා වෛද්‍ය සනායා සමග යුග දිවියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කවිංග පෙරේරා වෛද්‍ය සනායා සමග යුග දිවියට


කවිංග පෙරේරා වෛද්‍ය
සනායා සමග
යුග දිවියට (Photos)

නව පරපුරේ දක්ෂ නළුවෙක් විදියට හැමදෙනාගෙම ආදරය දිනාගෙන ඉන්න කෙනෙක් තමයි කාවිංග පෙරේරා කියන්නේ. පහුගිය දවස් වල කාවිංග ගැන එක එක විදියෙ කථා පැතිර ගියා. කෙසේ වෙතත් කාවිංග වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමඟ ඊයේ (08දා) බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේදී සිය විවාහය සිදු කළා.

ඉතාම චාම් ආකාරයට පවුලේ හිතවතුන් පමණක් සහභාගි කරගෙන මෙම විවාහය සිදු කළ අතර අත්සන් තැබීමද ඥාතීන් පමණක් සහභාගී කරගෙන සිදුවීම විශේෂත්වයක්. පල්ලියේ චාරිත්‍ර වලින් අනතුරුව රාත්‍රී විවාහ උත්සවය පැවැත්වුනේ සිනමන් ලේක් සයිඩ් හෝටලේදීය වන අතර කලා ලොවේ තරු රැසක් ඔහුගේ විවාහට සහභාගී වී සිටියා.


විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්,



















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu