gossiplanka alexa රන් භාණ්ඩ වංචාවකට සැකපිට අත්ඩංගුවට පත් වූ හෂිනි රත්නායක 17 දක්වා බන්ධනාගාරයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන් භාණ්ඩ වංචාවකට සැකපිට අත්ඩංගුවට පත් වූ හෂිනි රත්නායක 17 දක්වා බන්ධනාගාරයට


රන් භාණ්ඩ වංචාවකට සැකපිට අත්ඩංගුවට පත් වූ හෂිනි රත්නායක
17 දක්වා බන්ධනාගාරයට 

ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි රත්නායක
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට ඊයේ (9දා) උදෑසන තංගල්ල පොලිස් අත්අඩංගුවට පත් වූ අතර 31 හැවිරිදි වියේ පසුවන ඇය ප්‍රවීන ගායකයා හා විවාහ වීමෙන් පසු රැකියාවෙන් සමුගෙන ඇත.

එසේ නමුත් ඇය 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ තංගල්ල ප්‍රදේශයේ  මහජන බැංකුවේ නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටියදී බැංකුව තුළ සිදුවූ රුපියල් මිලියනයකට ආසන්න රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් වගකිව යුතු බවට සැක කළ හැකි බව පසුගියදා සිදු කළ පරීක්ෂණ වලින් තොරතුරු හෙළිවී ඇත.

ඒ අනුව ඇයට එරෙහිව එම බැංකුවේ වත්මන් කළමනාකරු තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කිරීමෙන් පසු  ඇය සම්බන්ධ කරන්නට පොලිසිය උත්සාහ කර තිබුණ නමුත් ඇය එය මගහැර කාලය ගත කර තිබෙන අතර පසුව ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස උසාවි නියෝගයක් ලැබුණ පසුව ඊයේ ඇය නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට ගොස් භාරවීමෙන් පසු අත්අඩංගුවට පත් විය.

පසුව ඇයව ඊයේ හවස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන17 වන දින දක්වා සතියක කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

බන්ධනාගාරයට රැගෙන යන වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu