gossiplanka alexa උප්පැන්න, පදිංචිය නැති අයට හැඳුනුම්පත් දෙන්න විශේෂ ඒකකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උප්පැන්න, පදිංචිය නැති අයට හැඳුනුම්පත් දෙන්න විශේෂ ඒකකයක්



පදිංචිය තහවුරු කිරීමට නොහැකි වීමත් උප්පැන්න සහතිකය නොමැති වීමත් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකිව සිටින ඡන්ද දායකයින් ලක්ෂ 3කට අධික පිරිසක් සඳහා හැදුන්ම්පත් ලබා දීමට විශේෂ ඒකකයක් පුද්ගලයින් ලියාපදිංචි
කිරිමේ දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu