gossiplanka alexa හෙළ සිරිතට චීන මනාල, මනාලියන් 100 දෙනෙකු කොළඹදී යුග දිවියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙළ සිරිතට චීන මනාල, මනාලියන් 100 දෙනෙකු කොළඹදී යුග දිවියට


හෙළ සිරිතට චීන මනාල, 
මනාලියන් 100 දෙනෙකු 
කොළඹදී යුග දිවියට - (Photos)

ඊයේ දින (17දා) කොළඹ මහනගර සභා පිටියේදී  සංචාරක අමාත්‍යංශය හා මහනගර අමාත්‍යංශය එක්ව සංවිධානය කරන ලද චීන රාජකීය විවාහා මංගල උත්සවය  මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මෙහිදී චීන මනාල මනාලියන් 100 දෙනෙකු යුග දිවියට එළඹුණි.

මෙහි විශේෂත්වයක් වුයේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායානුකූලව ඔවුන් යුග දිවියට එළඹීමයි.ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බදතාවට 60වසරක් සපිරිම නිමිත්තෙන් මෙය සංවිධානය කරන ලදී. ඒ අනුව හෙළ සිරිතට විවාහ වූ චීන ජාතිකයන්ගේ අපූරු ඡායාරූප පෙළක් පහතින්










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu