gossiplanka alexa අති සුඛෝපභෝගී "ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ" ජනපති අතින් විවෘත කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අති සුඛෝපභෝගී "ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ" ජනපති අතින් විවෘත කරයි


අති සුඛෝපභෝගී "ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ" ජනපති අතින් විවෘත කරයි
සුඛෝපභෝගී කාමර 34ක් ඇතුළු කාමර 541ක්
(Photos)


කොළඹ නගරයේ විවෘත වන ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන Shangri-La Hotels Colombo (ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ) ඊයේ දින (16දා) උත්සවාකාරයෙන් විවෘත කෙරුණි.

ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ෂැන්ග‍්‍රි-ලා හෝටලයේ ප‍්‍රධාන කළමනාකරණ නියෝජිතයන් හා මැති ඇමතිවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ය. ශ්‍රී ලංකාවේ සම්භාවයක් සහිත බොලිවුඩයේ සුරූපී නිළි ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් ද මේ සඳහා එක්ව සිටියහ.

මෙම දැවැන්ත හෝටලය ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ නමැති එම සමාගම් සමූහය විසින් මෙරට ඉදිකළ දෙවැනි හෝටලය ද වන අතර ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග්‍රිලා හෝටල් සමූහයට අයත් 101 වන හෝටලය ලෙස විවෘත කෙරුණි. මෙම හෝටලය අති නවීන පහසුකම් සහිතව ඉදිකර තිඛෙන අතර, සේවා නවාතැන් 41 ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් ඇතුළු කාමර 541 කින් සමන්විතය.

ඊයේ පැවති ආරම්භක උත්සවයේ ඡායාරූප පහතින්..



























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu