gossiplanka alexa ප්‍රසිද්ධ ස්ථානයක තම දරුවා නිරුවත් කල බවට පොලිස් නිළධාරියෙකුට චෝදනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රසිද්ධ ස්ථානයක තම දරුවා නිරුවත් කල බවට පොලිස් නිළධාරියෙකුට චෝදනා

හලාවත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයකදී තම දරුවා නිරුවත් කර අපහසුතාවයට පත් කළා යැයි දෙමව්පියන් විසින් පොලීසියට ඡෝදනා එල්ල කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් පසු තම දරුවා පාසල් යාමද ප්‍රතික්ෂේප කර ඇති අතර නිවස තුලටම වී කාලය ගත කරන කරන බව දෙමාපියන් පවසනවා.

එසේම මෙම දරුවා මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටන දරුවෙකු ලෙසත් මේ තුලින් ඔහුගේ අධ්‍යාපන කටයුතු සියල්ල අඩාල වන බවද දෙමාපියන් සඳහන් කරනවා.

මීට දින කිහිපයකට පෙර මෙම දරුවා ජීවත් වන ප්‍රදේශයට පැමිණි පොලිස් කණ්ඩායමක් විශේෂ අවශ්‍යතාවයක් මත වැටලීමක් කර තිබෙන අතර  එම අවස්තාවේදී පොලිස් නිළධාරියෙකු විසින් මෙම දරුවා ඇද සිට සරම කඩා ඉවත් කර ඇති බවයි දෙමාපියන් චෝදනා කරන්නේ.

යහළු යෙහෙළියන් මෙන්ම ප්‍රදේශවාසීන්ද මෙම සිද්ධිය සිදුවන අවස්තාවේ අසළ සිට ඇති තර ඒ නිසා දරුවා අධික ලෙස ලැජ්ජාවට පත්ව ඇති බව දෙමාපියන් සඳහන් කරනවා. කෙසේ නමුත් හලාවත පොලීසිය පවසන්නේ මෙතෙක් එවැනි සිදුවීමක් වාර්ථා වී නොමැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu