gossiplanka alexa " පැණී බීම බොනවට වැඩිය බියර් එකක් බොන එක ඇගට ගුණයි " මුදල් ඇමැති මංගල කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

" පැණී බීම බොනවට වැඩිය බියර් එකක් බොන එක ඇගට ගුණයි " මුදල් ඇමැති මංගල කියයි




මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සීනි දැමූ පැණි බීම පානය කරනවාට වඩා බියර් එකක්‌ පානය කිරීම ගුණදායක බව ඉකුත් 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ බව ඇමැතිවරයා කියා සිටියේ  සීනිවලට බද්දක්‌ ගසා ඇතැයි අයවැය විවාදයට එක්‌වෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

බොහොමයක් රටවල  අඩු ප්‍රතිශතයක්‌ සැර මත්පැන් පානය අතර සියයට අසූ ගණනක්‌ පානය කරන්නේ බියර්.

අපේ රටේත් පොඩි බියර් එකක්‌ බිව්වට මම වරදක්‌ දකින්නේ නෑ. ඒත් අපේ රටේ සියයට අසූහතරක්‌ම  බොන්නේ සැර මත්පැන්.

පැණි රස බීම වලට සීනි දමද්දී තමයි නිෂ්පාදකයාගෙන් බද්දක්‌ අයකරන්නේ.නැතුව සීනිවලට බදු අය කරන්නේ නෑ.

පැණි බීම මිලිලීටර් 40 බෝතලයක සීනි ග්‍රෑම් 100.4 ක්‌ තිබෙන බව ඇමැති මංගල සමරවීර මහතා කීවේය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu