Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News




ති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අත්සනින් යුතු ලැම්බොගිනි රථයක් 2018 වසරේ මැයි මාසයේදී වෙන්දේසියේ තැබීමට ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ වෙළඳ සන්නාමයක් වන ලැම්බොගිනි සමාගම තීරණය කර තිබෙනවා.

 ලැම්බොගිනි සමාගම සඳහන් කර සිටින්නේ මෙම වෙන්දේසියෙන් ලැබෙන මුදල් ආගමික කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි.

මෙම සුපිරි මෝටර් රථය සඳහා අත්සන් තැබීම ඊයේ (15දා) සිදුවූ අතර මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයයි.

Gossip Lanka Side News