gossiplanka alexa අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු පහතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු පහතට




මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දක්වා ඇති ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු පහළට දමා ඇත. ඒ පහත පරිදිය

හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 11ක බද්ද රුපියල් 10 කින්
අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක බද්ද රුපියල් 39 කින්
ලොකුළුණු කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 40 ක බද්ද රුපියල් 39 කින් අඩු කර ඇත.

ඊට අමතරව ඊයේ (08) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පරිප්පු, කරවල, ෆාම් තෙල්, එළවලු තෙල්වල ද බදු අඩු කර තිබේ.











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu