gossiplanka alexa දසුන් වියෝවී මසක් පිරෙන දා හිතේ වේදනාවෙන් ශලනි කියපු කතාව - Photos

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දසුන් වියෝවී මසක් පිරෙන දා හිතේ වේදනාවෙන් ශලනි කියපු කතාව - Photos




දසුන් වියෝවී මසක් පිරෙන දා හිතේ වේදනාවෙන් ශලනි කියපු කතාව
"කාලය යනවා.. අපි තාමත් එතන..."

පසුගියදා අප අතරින් සමුගත් ජනප්‍රිය යොවුන් නළු දසුන් නිෂාන්ගේ සියදිවි හානිකර ගැනීම බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිදුවීමක් වුණා. එලෙස ඔහු සියදිවි හානි කරගෙන තිබුනේ පන්නිපිටිය ප්‍රද්ශයේ බෝඩිම් කාමරයක් තුළදීයි. ඒ පසුගිය සැප්තැම්බර් මස 25 වනදායි.

ඔහුගේ මෙම සියදිවි හානිකර ගැනීමට ප්‍රේම සම්බන්ධතාවක් හේතුවී තිබුණු අතර ඒ සඳහා ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ නමද ඊට ඈඳී තිබුණා. කෙසේ නමුත් දසුන් මියගොස් මසක් සම්පූර්ණ වූ මේ මස 25 දා ශලනි ඇගේ ෆේස්බුක් ගිණුමේ ‘‘කාලය යනවා.. අපි තාමත් එතන..‘‘ යැයි එහි සටහනක් තබා තිබුනා. ඇය බෙල්ලන්විල රාජ මහා විහාරයේදී ආගමික වතාවත් වලටද සම්බන්ධ වී සිටින අයුරු ඇයගේ ෆේස්බුක් ගිණුමෙන් දැකගත හැකිවුණා.
ෆේස්බුක් මඟින් ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්..


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu