gossiplanka alexa මැච් පරදින අස්සේ සුරූපී තරුණියක් එක්ක රැයක් ගතකරන්න ඇරයුම් කරපු ක්‍රිකට් ලොක්කට වැඩ වරදියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැච් පරදින අස්සේ සුරූපී තරුණියක් එක්ක රැයක් ගතකරන්න ඇරයුම් කරපු ක්‍රිකට් ලොක්කට වැඩ වරදියි



මැච් පරදින අස්සේ සුරූපී තරුණියක් එක්ක රැයක් ගතකරන්න
ඇරයුම් කරපු ක්‍රිකට් ලොක්කට වැඩ වැරදුනු හැටි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අගාධයකට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්තිනාමයට හානි වන ආකාරයේ ක්‍රියාවක් කල ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියෙකු පිළිබඳව මේ වන විට අන්තර්ජාලය උණුසුම් වෙමින් පවතිනවා. කෙසේ වෙතත් මේ පිළිබදව හෙළිදරවු වුනේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි තරඟාවලියේ කටයුතු වෙනුවෙන් රාජකාරියේ යෙදුණු තරුණියක් විසින් පසුගිය 23 වනදා ඇයගේ ටිව්ටර් ගිණුමේ පළකල ප්‍රකාශයක් හේතුවෙනුයි.

ඇය විසින් ටිව්ටර් ගිණුමේ සදහන් කර ඇති ආකාරයට අදාළ ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියා විසින් ඇය සමඟ රාත්‍රියක් ගත කිරීමට ඇරයුම් කර තිබෙනවා. අදාළ නිළධාරියා ඇයගේ ජංගම දුරකතනයට වට්ස් ඇප් හරහා පණිවිඩයක් යවමින් ඇරයුම් කර සිටියද ඇය එම පණිවිඩය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වන පිරිස් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වර්තමානයේ මුහුණපා ඇති ගැටළුකාරී තත්ත්වයත් සමඟ සිදුවෙන මෙවැනි ක්‍රියා තුලින් මෙම ගැටළුකාරී බව තව දුරටත් අගාධයට යන බවයි. සිද්ධියට මුහුණ දුන් අදාළ තරුණිය මෙම නිළධාරියාගේ තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බවද අනාවරණය කර තිබුනා.

ඇය විසින් ටිව්ටර් ගිණුමේ සඳහන් කළ පණිවිඩය ඡායාරූප සමඟ පහතින්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu