Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News




ගංගාරාම වෙසක් කලාපය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි
අතින් විවෘත වෙයි - (Photos)

ගංගාරාම වෙසක් කලාපය ඊයේ පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් විවෘත කෙරිණි. ගංගාරාම සීමා මාලකයේදී විදුලි පහන් ආලෝකය දල්වා වෙසක් කලාපය විවෘත කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එය නැරඹිමටද එක්විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම වෙසක් සැමරුමට සහභාගී වී සිටිය අතර එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.









Gossip Lanka Side News