Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



බනිස් කෑල්ලක් උගුරේ සිරවී තුන් හැවිරිදි දැරිය මරුට

බනිස් කෑල්ලක් පිට උගුරේ හිරවිමෙන් අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි තුන් හැවිරිදි වියේ පසුවන බිලිඳියක් අද ( 6 දා ) උදේ මිය ගිය බව හලාවත පොලිසිය කියයි. මව විසින් දැරියට බනිස් ගෙඩියක් කෑළි වලට කඩා
කවමින් සිටිය දි ඇය අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කර ප්‍රාථමික සත්කාර ඒකකයෙහි රඳවා ප්‍රතිකාර ලබා දෙන අතරේ මියගොස් තිබුණි.

මෙසේ මියගොස් තිබෙන්නේ හලාවත මැල්පුර විසු ලංකා හළුගේ අමෙලියා විතාරා ප්‍රනාන්දු ( 3 ) නමැති දැරිය වන අතර හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.

Gossip Lanka Side News