gossiplanka alexa 21 හැවිරිදි මාලදිවයින් ජාතික නිරූපිකාවක් අභිරහස් ලෙස මිය ගිහින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

21 හැවිරිදි මාලදිවයින් ජාතික නිරූපිකාවක් අභිරහස් ලෙස මිය ගිහින්

21 හැවිරිදි  Raudha Athif නැමැති මාලදිවයින් ජාතික නිරුපිකාවක් භිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය සොයාගෙන ඇත.

විශ්ව විද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනය හදාරන තරුණියක් වන ඇය බංගලාදේශයේ සිය නවාතැන්පොළ තුලදී මියගොස් ඇති අතර එය සියදිවි හානිකරගැනීමක් බවයී පොලිසිය පවසන්නේ.

ඇයගේ හිතවතුන් සහ යාළුවන් පවසන ආකාරයට ඇයගේ එකම අරමුණ වී ඇත්තේ වෛද්‍යවරියක් වීම බවයි. කෙසේ හෝ ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu