gossiplanka alexa ශ්‍රී ලංකාවේ නව ක්‍රිකට් කණ්ඩායම ගැන කුමාර් සංගක්කාර කතා කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ නව ක්‍රිකට් කණ්ඩායම ගැන කුමාර් සංගක්කාර කතා කරයි



ශ්‍රී ලංකාවේ නව ක්‍රිකට් කණ්ඩායම ගැන කුමාර් සංගක්කාර කතා කරයි
මේක කණ්ඩායම් හතරක ක්‍රීඩකයන් ප්‍රමාණයක්

2015 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවෙන් එක්දින තරඟ සඳහා ක්‍රීඩකයන් 44 දෙනෙකු යොදාගෙන තිබීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

බ්‍රහස්පතින්දා කොළඹදී පැවති ඩයලොග් ‘චේන්ජ් ෆෝරම්’ නම් වැඩසටහනකට සහභාගීවෙමින්
ඔහු එම අදහස් පල කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් පල කළේය. "යම් දුරකට එකදිගට ස්ථාවරව ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතුයි. වසරක වගේ කාලයක් ඇතුළත එක්දින තරඟ සඳහා ක්‍රීඩකයන් 44 දෙනෙකු වගේ ප්‍රමාණයක් යොදාගැනීම කරන්න බැහැ. කණ්ඩායමක සෙල්ලම් කරන්නේ 11 දෙනයි. මේක කණ්ඩායම් හතරක ක්‍රීඩකයන් ප්‍රමාණයක්.” මෙය අවාසනාවන්ත තත්වයක් හා එවැනි අවිනිශ්චිත වටපිටාවක ක්‍රීඩා කිරීම අපහසු දෙයක් බව කුමාර් සංගක්කාර පැවසීය.

මෙය තමන්ගේ පෞද්ගලික අදහසක් වන බවත් තමන් සම්පූර්ණයෙන්ම වැරදි විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu