Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



ගාල්ලේ පැවති රැස්වීමකදී කලබලයක්
රැස්වීමට ආ වික‍්‍රමබාහුලාට හූ කියයි
උඹ කොටියා.. හූ
(Video)

ගාල්ල ප්‍රදේශයේදී පැවති රැස්වීමක් අතරතුරදී එහි දේශකයා ලෙස පැමිණි ආචාර්ය වික‍්‍රමබාහු කරුණානාරත්න මහතාට රැස්ව සිටි පිරිසක් වෙතින් දැඩි විරෝධයක් එල්ල වුහ.

නව ව්‍යවස්ථාවක උවමනාව සම්බන්දයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා පුරවැසි බලය සංවිධානය විසින්
මෙම රැස්වීම සංවිධානය කර තිබුනේ.

විරෝධය පල කළ පිරිසගේ කලහකාරී හැසිරීම නිසා රැස්වීම පැයකට ආසන්න කාලයක් ප‍්‍රමාද වූ අතර සංවිධායකයින් විසින් පොලීසිය කැදවා විරෝධතා දැක්වූ කිහිප දෙනෙකු ඉවත් කල පසු නැවත වැඩ කටයුතු ආරම්භ කෙරිණි.

තවත් පුවත්

Gossip Lanka Side News