![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiX0Nkdx_wzQHKAFvgnISnQTvzHv4Ck2Qca-ZIr5E6_OnAF12J1voFaH7iKjBUsWuqTRf8IDYh8YHKeETXyF9yQjNZkOa3-7hyphenhyphenFSNeWBZtXfsR5-WHIrYyjn6FC-5eM4xTXI1L4Q8z468bZ/s1600/marvin-silva-speaks.jpg)
හිටපු ඇමතිවරයෙකු වූ මර්වින් සිල්වා ළඟදීම දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සූදානම් වන ඊයේ (23දා) පැවසීය. අසාධාරණයට ලක්‌ව සිටින තමා වැනි ඕනෑම පුද්ගලයකුට මෙම දේශපාලන පක්‍ෂයට එක්‌විය හැකි බව එම අවස්තාවේදී පවසා සිටියා.
එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුවේ,
මගේ දේශපාලන පක්‍ෂයෙන් මැතිසබේට එන මන්ත්‍රීවරුන්ට ඩියුටි ප්‍රී වාහන ගෙන්වා ගැනීමට බැහැ. වී අයි. පී. නම පාවිච්චි කරන්න බැහැ. මන්ත්‍රීකම වෙනුවට ජනතා සේවකයා යනුවෙන් ඇමැතිය යුතුයි. එමෙන්ම මෙම පක්‍ෂය තරුණයින් වෙනුවෙන් ඇප කැප වු පක්‍ෂයක් බවයි.