gossiplanka alexa විමල්ව රෝහල් ගත කිරීමට නිර්දේශ කලොත් බලහත්කාරයෙන් හරි රෝහලට රැගෙන යනවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විමල්ව රෝහල් ගත කිරීමට නිර්දේශ කලොත් බලහත්කාරයෙන් හරි රෝහලට රැගෙන යනවා

මැගසින් බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආහාර නොගෙන දැඩි ලෙස රෝගාතුර වුවහොත් ඔහු බන්ධනාගාර රෝහලට රැගෙන යන බව හා
පසුගිය 22 දින පෙරවරුවේ සිට මන්ත්‍රීවරයා ආහාර හා ජලය ලබාගැනීමෙන් වැළකී සිටින බවත් වෛද්‍යවරුන් විසින් පැය 04 කට වරක්‌ ඔහු පරීක්‍ෂා කරන බවත් බන්ධනාගාර මූලස්‌ථාන නිලධාරියෙක්‌ පවසයි.

වෛද්‍යවරුන් විසින් ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කර රෝහල් ගත කිරීමට නිර්දේශ කළහොත් බලහත්කාරයෙන් හෝ විමල් වීරවංශ මහතාව බන්ධනාගාර රෝහලට රැගෙන යැමට සිදුවන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu