Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

මැගසින් බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආහාර නොගෙන දැඩි ලෙස රෝගාතුර වුවහොත් ඔහු බන්ධනාගාර රෝහලට රැගෙන යන බව හා
පසුගිය 22 දින පෙරවරුවේ සිට මන්ත්‍රීවරයා ආහාර හා ජලය ලබාගැනීමෙන් වැළකී සිටින බවත් වෛද්‍යවරුන් විසින් පැය 04 කට වරක්‌ ඔහු පරීක්‍ෂා කරන බවත් බන්ධනාගාර මූලස්‌ථාන නිලධාරියෙක්‌ පවසයි.

වෛද්‍යවරුන් විසින් ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කර රෝහල් ගත කිරීමට නිර්දේශ කළහොත් බලහත්කාරයෙන් හෝ විමල් වීරවංශ මහතාව බන්ධනාගාර රෝහලට රැගෙන යැමට සිදුවන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka Side News