Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ සේවකයින් 1725 දෙනෙකු කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 1034කට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට තහවුරු වී තිබුණා. නමුත් මේවන විට ඉන් රෝහල්ගත කර ඇත්තේ ඉන් 528 දෙනෙකු පමණයි. 
 
සේවකය්න් 1726 දෙනාට කොරෝනා පරීක්ෂාව සිදුකර ඔවුන් ස්වයං නිරෝධායනය සඳහා නිවෙස් කරා යොමුකර තිබෙනවා. එහිදී ඔවුන් විසින් ලබා දී ඇති ලිපිනයක් හා ජංගම දුරකතන අංක වැරදි බවයි හෙළි වී ඇත්තේ. ඒ අයුරින් වැරදි තොරතුරු ලබා දුන් සේවකයින් සොයා බුද්ධි අංශ මෙහෙයුම් ක්‍රියාත්මකවී තිබෙනවා.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page