gossiplanka alexa වැරදි ලිපිනයන් දුන් ඇගලුම් ආයතනයේ සේවකයින් සොයා බුද්ධි අංශ මෙහෙයුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැරදි ලිපිනයන් දුන් ඇගලුම් ආයතනයේ සේවකයින් සොයා බුද්ධි අංශ මෙහෙයුම්

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ සේවකයින් 1725 දෙනෙකු කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 1034කට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට තහවුරු වී තිබුණා. නමුත් මේවන විට ඉන් රෝහල්ගත කර ඇත්තේ ඉන් 528 දෙනෙකු පමණයි. 
 
සේවකය්න් 1726 දෙනාට කොරෝනා පරීක්ෂාව සිදුකර ඔවුන් ස්වයං නිරෝධායනය සඳහා නිවෙස් කරා යොමුකර තිබෙනවා. එහිදී ඔවුන් විසින් ලබා දී ඇති ලිපිනයක් හා ජංගම දුරකතන අංක වැරදි බවයි හෙළි වී ඇත්තේ. ඒ අයුරින් වැරදි තොරතුරු ලබා දුන් සේවකයින් සොයා බුද්ධි අංශ මෙහෙයුම් ක්‍රියාත්මකවී තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu