Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ඩුබායි සිට පසුගිය 02වන දින මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හලාවත මහ රෝහලේ දී මියගොස් තිබෙනවා. 

60 හැවිරිදි මෙම පුද්ගලයා නුගේගොඩ නන්ද මාවතේ පදිංචිකරුවෙක්. ඔහු හලාවත පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටිය දී හදිසි රෝගී තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබිය දී අද අළුයම මිය ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයාගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී තහවුරු වී ඇත්තේ එම පුද්ගලයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page