gossiplanka alexa හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් ස්වයං නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් ස්වයං නිරෝධායනයට

https://www.gossiplanka.com/2020/07/homagama-police-corona.html
හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන්වරියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ හේතුව නිස එම කාර්යාලයේ රාජකාරී සිදුකරන සියළු නිලධාරීන්ට ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් කුමාර මහතා විසින් දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එ අනුව, පොලිස් අධිකාරී , සහකාර පොලිස් අධිකාරී කාර්යාලය සහ වංචා විමර්ශන ඒකකයේ සියළු නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කෙරෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කොරෝනා ආසාදිත සැරයන්වරිය සමීපව ඇසුරු කළ සියළු පුද්ගලයින්ට මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු වීමට උපදෙස් ලබා දි ඇති අතර ඔවුන්ගේ පරීක්ෂණ අද දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තාවනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu