gossiplanka alexa උතුරු අණදෙන නිලධාරියාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උතුරු අණදෙන නිලධාරියාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

මුලතිව්, යාපනය, කිලිනොච්චි ප්‍රදේශවල අයුතු ජනරාශිය වැලක්වීමට නිරෝධායනය නීතිය අනුව කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ අනුස්මරණ උත්සව පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් ඇතැමුන් සෞඛ්‍ය උපදෙස් කඩකිරීම හේතුවෙන් ආරක්ෂා අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක අමාත්‍යාංශය උතුරු අණදෙන නිලධාරියාට උපදෙස් ලබා දී ඇත්තේ මේ පිළිබඳව නිරෝධායන සහ රෝග පාලන ආඳා පණත යටතේ අවශ්‍ය පියවරයන් ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ එම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයින් කිහිපදෙනෙක් මෙවැනි සැමරුම් පවත්වා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu