gossiplanka alexa ඉතාලියේ සිට පැමිණි අය නිසා පුත්තලම අවදානම් තත්ත්වයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉතාලියේ සිට පැමිණි අය නිසා පුත්තලම අවදානම් තත්ත්වයක

gossip about corona
පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඉතාලියේ රැකියා වල නිරතව සිට නිවාඩුවට මෙරටට පැමිණි 800ක පමණ පිරිසක් වෙන්නප්පුව සහ ඒ ආසන්න ප්‍රදේශවල සිටින බවයි. මෙයින් බහුතරයක් නිරෝධායන නොවූ පිරිසක් බවත් මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය මෙරට අනෙක් දිස්ත්‍රික්ක වලට වඩා අවදානමට ලක් ව තිබෙන බවත් ලේකම්වරයා පවසනවා. 

නිවාඩුවට ඉතාලියෙන් පැමිණි 800ක පමණ පිරිසක් එම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල විසිරී සිටින බවයි ආරචි මාර්ග සඳහන් කර ඇත්තේ. 

මේ අතර කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් අද දිනයට ලබාදී ඇති රජයේ බැංකු සහ වෙළඳ නිවාඩුව තවදුරටත් දීර්ඝ කිරීමට රජය සාකච්ඡා කරන බව සඳහන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu