gossiplanka alexa කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජයේ නිර්දේශිත රෝහල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජයේ නිර්දේශිත රෝහල්

gossp for corona treat hospitals
කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර හා නිරෝධායන කටයුතු වෙනුවෙන් රජයේ රෝහල් 15ක් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. තවද පෞද්ගලික රෝහල් වලට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ප්‍රතිකාර හා නිරෝධායන කටයුතු සඳහා අවසර දීම පිළිබද  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියාමනයක් සිදුකිරීමට  පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

නිර්දේශිත රජයේ රෝහල් පහත පරිදි වේ. 

අයි.ඩි.එච්.රෝහල
කොළඹ ජාතික රෝහල
මහනුවර රෝහල
රිජ්වේ ආර්යා ළමා රෝහල
ද සොයිසා මාතෘ රෝහල
රාගම ශික්ෂණ රෝහල
කරාපිටිය ශික්ෂණ රෝහල
යාපනය ශික්ෂණ රෝහල
මඩකලපුව ශික්ෂණ රෝහල
රත්නපුර ශික්ෂණ රෝහල
අනුරාධපුරය ශික්ෂණ රෝහල
කුරුණෑගල මහ රෝහල
බදුල්ල මහ රෝහල
ගම්පහ මහ රෝහල
මීගමුව මහ රෝහල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu