gossiplanka alexa ගෝඨාට එකතුවෙන්න පැමිණි ආණ්ඩු පක්ෂයේ ප්‍රබල පිය පුතු දෙපල මහින්ද හරවා යවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාට එකතුවෙන්න පැමිණි ආණ්ඩු පක්ෂයේ ප්‍රබල පිය පුතු දෙපල මහින්ද හරවා යවයි

ණ්ඩු පක්ෂ විපක්ෂ පිල් මාරු කිරීම් ජනාධිපතිවරණය ලං වීමත් සමඟම සිදු වීමට ඇති බව පෙනෙන්නට තිබෙන කරුණක්. නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් සහ ඔහුගේ පුත්‍රයා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව යි.

නමුත් මේ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා සහ ඔවුන් අතර පැවති සාකච්ඡාවේ දී රාජපක්‍ෂ මහතා විසින් කාරුණිකව එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

මීට හේතු වී ඇත්තේ මෙරට බලවත්ම වෘත්තිය සමිතියක් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් මෙම පියපුතු දෙපල විපක්ෂයට ගැනීමට බලවත් විරෝධයක් පළ කිරීමයි.

ඇතැමුන් පවසා ඇත්තේ මොවුන් දෙදෙනා එක් කර ගතහොත් දේශපාලනයෙන් සමුගන්නා බවක්.

මොවුන් දෙදෙනා පසුගිය දින 52 ආණ්ඩුව කාලයේදීද මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීමට පැමිණියද එවරද එල්ල වූ විරෝධය මත හරවා යවා තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu