gossiplanka alexa ශ්‍රීලනිප වෙනම ජනාධිපති අපේක්ෂකයෙක්, ඉදිරිපත්වන අපේක්ෂකයා ගැන ඉඟියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රීලනිප වෙනම ජනාධිපති අපේක්ෂකයෙක්, ඉදිරිපත්වන අපේක්ෂකයා ගැන ඉඟියක්

ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සදහන් කලේ පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සදහා වෙනම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දන්වා ඇති බවයි. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වනු ඇති බවයි තහවුරු නොකල ආරංචි මාර්ග සදහන් කරන්නේ . 

මෙම තත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පැවැත්වෙන නව සන්ධාන සාකච්ඡා ඉදිරියට ගමන් කිරීමට අවිනිශ්චිත තත්වයක පවතී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu