Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සදහන් කලේ පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සදහා වෙනම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දන්වා ඇති බවයි. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වනු ඇති බවයි තහවුරු නොකල ආරංචි මාර්ග සදහන් කරන්නේ . 

මෙම තත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පැවැත්වෙන නව සන්ධාන සාකච්ඡා ඉදිරියට ගමන් කිරීමට අවිනිශ්චිත තත්වයක පවතී.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page