Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී නැති බවට නොයෙක් දෙනා චෝදනා කරනවා.

මේ පිළිබඳව ඩේලි මිරර් පුවත්පත සමඟින් අදහස් පළ කල ශ්‍රී ලංකා අමෙරිකානු තානාපතිනිය සඳහන් කලේ කිසියම් පුද්ගලයෙකු ඇමරිකා පුරවැසිිභාවය අත්හලහොත් එම පුද්ගලයාගේ නම ‘ෆෙඩරල් රෙජිස්ටර්’ හි පල කරන්නේ පුරවැසිභාවය අහෝසි වී මාස කිහිපයකින් පසු බවයි.

ඇමරිකා පුරවැසිභාවය අත්හැරීමට නියමිත ක‍්‍රියා පටිපාටිය අනුගමනම කලහොත් එය ඉවත් වන බවද සදහන් කර ඇති තානාපතිවරිය එය පරිපාලන කටයුත්තක් යයිද සදහන් කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page