gossiplanka alexa ගෝඨාගේ අමෙරිකානු පුරවැසිභාවය ගැන ශ්‍රී ලංකා අමෙරිකානු තානාපතිවරිය තොරතුරු හෙළි කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාගේ අමෙරිකානු පුරවැසිභාවය ගැන ශ්‍රී ලංකා අමෙරිකානු තානාපතිවරිය තොරතුරු හෙළි කරයි

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී නැති බවට නොයෙක් දෙනා චෝදනා කරනවා.

මේ පිළිබඳව ඩේලි මිරර් පුවත්පත සමඟින් අදහස් පළ කල ශ්‍රී ලංකා අමෙරිකානු තානාපතිනිය සඳහන් කලේ කිසියම් පුද්ගලයෙකු ඇමරිකා පුරවැසිිභාවය අත්හලහොත් එම පුද්ගලයාගේ නම ‘ෆෙඩරල් රෙජිස්ටර්’ හි පල කරන්නේ පුරවැසිභාවය අහෝසි වී මාස කිහිපයකින් පසු බවයි.

ඇමරිකා පුරවැසිභාවය අත්හැරීමට නියමිත ක‍්‍රියා පටිපාටිය අනුගමනම කලහොත් එය ඉවත් වන බවද සදහන් කර ඇති තානාපතිවරිය එය පරිපාලන කටයුත්තක් යයිද සදහන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu