gossiplanka alexa කිඹුලාගේ බඩේ තිබී දිය නෑමට ගිය දැරියගේ සිරුර හමුවෙයි - (වීඩියෝ)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කිඹුලාගේ බඩේ තිබී දිය නෑමට ගිය දැරියගේ සිරුර හමුවෙයි - (වීඩියෝ)





ගම්වාසීන් විසින් පහරදී මරා දමණු ලැබූ කිඹුලාගේ බඩේ තිබී
දිය නෑමට ගිය දැරියගේ සිරුර හමුවෙයි
- (වීඩියෝ)

මව සමග ගල්නෑව මුලන්නොටුව වැවේ දිය නෑමට ගිය දැරියක් පසුගියදා දිය නාමින් සිටියදී පස්වරු 7.00ට පමණ එක්වරම දියේ ගිලී අතුරුදහන් විය. ඉන්පසු තම දරුවා කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට සැක කිරීමෙන් අනතුරුව ඇය සොයා ගැනීමට මව සහ ඥාතීන් අපමණ වෙහෙසක් ගත්තා. ගම්වාසීන්ද පැමිණ
දියයට සැගව ගිය 13න් හැවිරිදි අනුෂිකා සෙවීමට මහත් වෙහෙසක් දරණ අතරවාරයේ ග්‍රාම නිළධාරීවරයා විසින් කරන ලද දැනුම් දීමකට අනුව මන්නාරම නාවික හමුදා කදවුරේ කිමිදුම් කරවුන්, පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීන් පැමිණ මුලන්තොටුව වැව මුලුමනින්ම පරික්ෂා කළා. දිවා රෑ වෙහෙසිමින් දින දිකක මෙහෙයුමකින් අනතුරුව ගම්වාසීන්ගේ ඇස ගැටුණු මීනිමරු කිඹුලා අල්ල ගැනීමෙන් අනතුරුව ගම්වාසීන් විසින් පහරදී මරා දමණු ලැබුවා.
පසුව අඩි 11හ මාරක් පමණ දිග කිඹුලාගේ උදරය පලා බැලීමේදී දැරියගේ කොටස් තිබී හමු වූ අතර එම කොටස් දැරියගේ මව විසින් හදුනාගනු ලැබුවා. වීඩියෝව පහතින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu