Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...





මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කොළඹ නගරයේ ඇතැම් තැඹිලි වෙළෙඳුන් මෙතෙක්‌ රුපියල් 50 ත් 60 ත් අතර මිල ගණන්වලට අලෙවි කරනු ලැබූ තැඹිලි ගෙඩියක්‌ මේ වන විට රුපියල් 120 ක්‌ වැනි ඉහළ මිලකට අලෙවි කරනු ලබයි. ඊයේ ගොසිප් ලංකා අපි
කොළඹ කොටුව අවට කළ සංචාරයකදී වෙළෙන්දන් විසින් රුපියල් 120 බැගින් වූ මිලට තැඹිලි අලෙවි කරනු අපට දැකගත හැකි විය. මේ සම්බන්ධව ඔවුන්ගෙන් විමසූ විට පැවසුවේ දැන් තැඹිලි ගණන් බවය. නමුත් ලංකාවේ අපිට රුපියල් 120ක් වුවද විදේශිකයන් හට කොපමණ මුදලක්ද යන්න දන්නේ නැත.


Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection