gossiplanka alexa කොළඹ නගරය අවට තැඹිලි ගෙඩියක්‌ රුපියල් 120ක් දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ නගරය අවට තැඹිලි ගෙඩියක්‌ රුපියල් 120ක් දක්වා ඉහළට





මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කොළඹ නගරයේ ඇතැම් තැඹිලි වෙළෙඳුන් මෙතෙක්‌ රුපියල් 50 ත් 60 ත් අතර මිල ගණන්වලට අලෙවි කරනු ලැබූ තැඹිලි ගෙඩියක්‌ මේ වන විට රුපියල් 120 ක්‌ වැනි ඉහළ මිලකට අලෙවි කරනු ලබයි. ඊයේ ගොසිප් ලංකා අපි
කොළඹ කොටුව අවට කළ සංචාරයකදී වෙළෙන්දන් විසින් රුපියල් 120 බැගින් වූ මිලට තැඹිලි අලෙවි කරනු අපට දැකගත හැකි විය. මේ සම්බන්ධව ඔවුන්ගෙන් විමසූ විට පැවසුවේ දැන් තැඹිලි ගණන් බවය. නමුත් ලංකාවේ අපිට රුපියල් 120ක් වුවද විදේශිකයන් හට කොපමණ මුදලක්ද යන්න දන්නේ නැත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu