gossiplanka alexa පන්සල්, දේවාලවල පිංකැට කැඩූ කොල්ලකරුවන් තිදෙනෙක්‌ අත්අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පන්සල්, දේවාලවල පිංකැට කැඩූ කොල්ලකරුවන් තිදෙනෙක්‌ අත්අඩංගුවට

පන්සල් දේවාල ආදියේ පිංකැට බිඳ පලා යමින් සිටි කොල්ලකරුවන් තිදෙනෙක්‌ මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලකරුවන් කළුතර, බුල්නෑව, දොඩම්වල, රිදීගම, පානදුර, ගල්නෑව ආදී ප්‍රදේශවල පිංකැට කඩා බිඳ මුදල් ලබාගෙන ඇති බව හා මෙම සොරකම් සිදුකිරීම සඳහා යතුරුපැදි සහ කුලියට මෝටර් රථ ලබාගෙන ඇති බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu