![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මි යන්මාරයට බලපෑ ප්‍රභල භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගි ණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසර ගමන් කරමින් දිවයිනේ උතුරු වෙරලට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කැ ලණි ගගේ ගංවතුර මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
ප වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.
ගි නිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නොවැම්බර් 25 වන දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු…