වේ යන්ගොඩ වඳුරව ප්‍රදේශයේ නිධානයක් හෑරීම සම්බන්ධයෙන් පසුගියදා බොහෝ කතා බහට ලක් වූ කාරණයක්. එය අධිකරණ නියෝගයක් මත නිධානයක් හෑරූ පළමු අවස්ථාව ලෙස ද සඳහන් වුණා.
වේ යන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ ස්ථානයක නිධානයක් ඇතැයි සැක මත එය ගොඩ ගැනීම සඳහා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ලබා දී තිබුණා.