![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ආ රුගම්බේ ප්‍රදේශයට අදාළව 2024 ඔක්තෝබර් 23 වන දින නිකුත් කල සංචාරක උපදේශය ඉවත් කල බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම මැයි මස 02වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා. මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදු කල බව කියන චෝදනා සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල්ට අද දින අධිකරණය හමුවේ පෙ…
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවල ගමන්වාර ප්‍රමාණය 50%කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඔ මික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට පසුගිය 27 වනදා ශ්‍රී ලංකාවේ සංචාරක තහනමක් පැනවූවා. ඒ අනුව එම රටවලින් පැමිණෙන පුද්ගලයින්ට මෙ…
මෙ වර අය වැය ඉදිරිපත් කෙරෙන නොවැම්බර් 12 වැනිදා සහ ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වැනිදා අතර කාලය තුළ නිල හෝ පෞද්ගලික හෝ විදේශ සංචාරවලට සහභාගීවීමෙන් වළකින ලෙස සියළුම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙප…