gossiplanka alexa කබ්‍රාල්ට නැවතත් සිතාසි, විදෙස් ගමන් තහනම ද දීර්ඝ කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කබ්‍රාල්ට නැවතත් සිතාසි, විදෙස් ගමන් තහනම ද දීර්ඝ කරයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම මැයි මස 02වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා. මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදු කල බව කියන චෝදනා සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල්ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් තිබුණා. 

නමුත් ඔහු අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් වී නොමැති අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවයි. 

ඒ අනුව ඔහුට ලබන අමෙයි මස 02 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද යලි සිතාසි නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu