![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රු සියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් යුක්රේනය අඛණ්ඩව දෙවන රාත්‍රියේ දීත් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.
කි සිදු පූර්ව කොන්දේසියකින් තොරව යුක්රේනය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට රුසියාව සිය කැමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චී නය සහ රුසියාව අමෙරිකාවේ මිසයිල ස්ථානගත කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සිය කෝපය පලකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ගූ ගල් මවු සමාගම වන ඇල්ෆබට් සමාගම වරදකරු කරමින් රුසියානු අධිකරණය විසින් දඬුවමක් නියම කර තිබෙනවා. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟම රුසියානු රාජ්‍ය නාලිකාවලට "යූ ටියුබ්" සමාජ මාධ්‍යය තහනම් කිරීමේ චෝදනාවටයි මෙලෙස දඬ…
අ රුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට ඇමරිකානු පුරවැසියන්ට දන්වමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (23) අනතුරු ඇගවීම නිවේදනය නිකුත් කරනු ලැ…