![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේ දී ජනාතිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත්තේ ඔක්තෝබර් 21 වෙනිදා දක්වා දැනට ක්‍රියාත්මකවන පළාත් අතර සංචරන සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටයි.
කො රෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව මාර්ගෝපදේශමාලාවක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මකවන පරිදි මෙම මාර්ගෝපදේශයන් වලංගුවනවා. මාර්ගෝපදේශ මාලාවට අනුව,
කො විඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පළාත් අතර සංචරණය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද නතර කෙරෙනු ඇති. සම්පූර්ණ විස්තරය පහතින්
කො රෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරයාම හේතුවෙන් ජනතාව ඒකරාශී වීම් තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට කැබිනට් මණ්ඩලයේ දී උපදෙස් ලබා දී තිබෙනවා.…
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් රෝගීන් වැඩි පිරිසක් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් බව හෙලිවී තිබෙනවා. දිවයින පුරා සියළුම ප්‍රදේශවලින් ගත් සම්පල පරීක්ෂණවල දී මේ බව අනාවරණය කර ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය…