Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label infection. Show all posts

covid infection death
2021 මැයි 03 වන දින සිට මැයි 10 වන දින දක්වා කොවිඩ් මරණ 26ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

එම නිවේදනය පහතින්

srilanka serious condition covid infection
දැ
නට ශ්‍රී ලංකාව තුළ පැතිරයන කොවිඩ් ප්‍රභේදය මඟින් පෙනහළුවලට බරපතල හානි සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා. පෙනහළුවල නිව්මෝනියා තත්ත්වයක් ඇති කරවීම මෙන්ම එම නිව්මෝනියා තත්ත්වය රුධිරය කැටිගැසීමත් සමඟ පැමිණෙන බැවින් මෙය ඉතා බරපතල බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page