![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ජා ත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට පෙර ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළයුතු ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් එම අරමුදල විසින් සිහිපත් කිරීමක් සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට ණය සැපයීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බව තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ජා ත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ මීළඟ වාරිකය ලබා දීම දින නියමයක් නොමැතිව කල් යන තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා සඳහන් කරනවා.
මෙ රට අපනයන ආදායම තවත් ඇමරිකානු ඩොලර් බිලියන තුනකින් ඉහළ නංවා ගන්නා ලෙස වූ කොන්දේසිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පනවා ඇති නමුත් එය ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ශ්‍රී ලංකාව විසින් එම අරමුදලට දැනුම් දී ඇති බව වාර්…
ජ නාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් පවසා සිටියේ උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF එකඟතාවයක් ඇති කර ගත් බවයි.