![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කා න්තාවකගේ කටට වෙඩි තැබීමේ සිද්ධියක් වවුනියාවේ සුන්දරපුරම් ප්‍රදේශයෙන් වාර්තාවනවා.
මෝ ටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ග්‍රෑන්ඩ්පාස් - මාදම්පිටිය කනත්ත ආසන්නයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රඹුක්කන විරොධතාවය මැඩ පැවැත්වීමට අවම බලය භාවිතා කර දණහිසෙන් පහළට වෙඩි තබන ලෙස තමන් අණ ලබා දුන් බව කැගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. කිර්තිරත්න පිළිගෙන තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයේදි මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහ…
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවය අතරතුර දී වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාසය භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න මහතා බව කෑගල්ල අධිකරණයේ දී අද (22) අනාවරණය වී තිබෙනවා.
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව පොලීසිය විසින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට දැඩි විරෝධතාවයක් එල්ල වී තිබෙනවා. මේ හේතුව නිසාම මහේස්ත්‍රාත්වරයා අදාළ නිලධාරීන් සමඟ අද පස්වරු 2 පමණ සිට සවස් වන තුරුම ස්ථානීය…