![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මෙ රට පැවති පාස්කු ප්‍රහාර මාලාව, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2024 දෙසැම්බර් 15 දක්වා අත් හිටුවීමට පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබුණා.
පාසැල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ලබන වාරයේ සිටයි. 2022ට අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
පළාත් පාලන ආයතන වල නිල කාලය 2023 වසරේ මාර්තු 19 වනදා තෙක් දිර්ඝ කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙ තෙක් ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අද (16) දිනයෙන් අවසන් වන නමුත් තවත් දින 15කට එම මාර්ගෝපදේශය්න් දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
දැ නට පනව ඈති නිරෝධායන අනිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 13 දක්ව දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.