![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. සීනි, පරිප්පු, පාන්පිටි, ටින්මාළු, අර්තාපල්, සුදු කව්පි, ලොකු ළූණු සහ සුදුළූණු යන භාණ්ඩවල මෙලෙස මිල අඩු කර තිබෙනවා.
පා රිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තෝ රාගත් භාණ්ඩ වර්ග 63ක් සඳහා මෙතෙක් පැවති බදු අනුප්‍රමාණයන් සංශෝධනයකින් තොරව එලෙසම පවත්වා ගැනීමට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලබන සඳුදා උදෑසන 6.00 වනතෙක් බලපැවැත්වෙන පරිදි පන්වා ඇති ඇඳිරි නීති කාල සීමාවේ දී අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල සේවය කරන සාමාජිකයන්ට ඔවුන්ගේ සේවා සඳහා ගමන් කිරීමට අවසර දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ පොලිස් නිවේදනය පහතින්
ඉදිරියේ දී සීනි, කඩල, පරිප්පු වැනි අත්‍යාවශ්‍ය ආහාරවල හිඟයක් ඇති විය හැකි බව අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතවරයෙකු පවසා තිබෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ අත්‍යාවශ්‍ය ආහාර අඩංගු බහාලුම් 2500ක් පමණ මාස එකහමාරක් පමණ තිස…