![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ජනතා විරෝධතා හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවයන් නිසා රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) උදෑසන 5.00ට ඉවත් කල බව පොලීසිය පවසනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
සමස්ථ දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ සවස 6 සිට පැනවූ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 664 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
අද (02) පස්වරු 6 සිට ලබන සඳුදා (04) පෙරවරු 6 දක්වා පොදු ස්ථානවල ජනතාව ගැවසීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂ ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා …
ලබන සඳුදා උදෑසන 6.00 වනතෙක් බලපැවැත්වෙන පරිදි පන්වා ඇති ඇඳිරි නීති කාල සීමාවේ දී අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල සේවය කරන සාමාජිකයන්ට ඔවුන්ගේ සේවා සඳහා ගමන් කිරීමට අවසර දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ පොලිස් නිවේදනය පහතින්