![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය විනාශ කළ හැකි තොප්පියක් නිපදවීමට විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතාට හැකිවී තිබෙනවා.
කොරෝනා මර්දනයට බෙහෙත් කරලක් නිපද වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා.
ලොව සුප්‍රකට කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජිණට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (20) බකිංහැම් මාළිගය විසින් නිවේදනය කර තිබෙනවා. මේ වන විට ඇය 95 වන වියේ පසුවනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන සියළුම මෘත ශරීර සඳහා පී.සී.ආර් පරීක්ෂණ අනිවාර්ය කරමින් පනවා තිබූ රෙගුලාසි ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.