![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පා සැල් බෑගයේ බර නිසා දරුවන්ට නියෙක් සෞඛ්‍ය ගැටළු මතුවිය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
ර ටවිරු දූ දරු ශිෂ්‍යත්වය සදහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 31වනදායින් අවසන් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබෙනවා.
ඇ මරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරගෙන ඇති නවතම තොරතුරුවලට අනුව මෙරට බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
වෙ ළඳ ප්‍රචාරන කටයුතු සඳහා ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් අද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පාර්ලිමේට්න්තුවේ දී ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන් අපහසුතාවයන්ට පත්වන බැවින් ඔවුන්ට හෙට (04) දිනයේ සිටම පාසැල් නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.