![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික විවරණ වාර්තාව (2024) මගින් තීරු බදු සම්බ්න්ධයෙන් රජයට නිර්දේශයන් නිකුත් කර තිබෙනවා.
මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමා තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා. අධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් ද කර තිබෙනවා.
රාජ්‍ය බැංකුවක් විදේශීය අතමාරු ණයක් ගෙවීම ප්‍රමාදවීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් එය සත්‍යයක් නම් විශාල ව්‍යසනයක් ආරම්භ විය හැකි බවත් සමගි ජනබලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පවසා තිබුණා.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලියට පනවා තිබූ උපරිම සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙ…