![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
න ව රජයේ කැබිනට් මණ්ඩල අමාත්‍යධූරවල කටයුතු අධීක්ෂණය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව පැවසෙනවා.
න ව කැබිනට් අමාත්‍යවරුන් අදාළ අමාත්‍යාංශයන්හි වැඩ භාරගැනීමේ දිනයන් සහ වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
න ව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දෙනු ලැබුවා. නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දින් අතර අමාත්‍ය ධූර 22ක් සඳහා ඇමති මණ්ඩලය පත් කරනු ලැබුවා…
නව කැබිනට් අමාත්‍යාංශවල සහ රාජ්‍ය අමාත්‍යාංශවල විෂය පථයන් පිළිබඳව ප්‍රකාශකරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද (25) කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.