![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
එ ළැඹෙන ජූලි මාසයේ සිට විදුලි ගාස්තුව 50%කින් ඉහළ දමන ලෙස විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
2 024 අංක 9 දරන මාර්ගගත ක්රමවල සුරක්ෂිත භාවය පිළිබඳව වූ පනත අවලංගු කරමින් නව පනත් කෙටුම්පතක් ගැසට් කර තිබෙනවා.
මෙ ම කාල වකවානුවේ දී විදුලි ගාස්තු සංශෝධනයකට යෑම අසීරි යැයි ලංකා විදුලි පොදු සේවක සංගමය පවසනවා.
මා රාන්තික රෝගවලින් පෙලෙමින් සිටින මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති වැඩිහිටියන්ට සිය කැමැත්තෙන් ජීවිතය අවසන් කිරීමට හැකි වන පරිදි වූ පනතක් සම්මත වී තිබෙනවා.
ජ නාධිපති අනුර කුමාර දිසානායක සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ(29) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.