![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පෙ ර දිනය තුළ, බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවති අතර වවුනියාව, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, බදුල්ල, ත්‍රිකුණාමලය, මුලතිවු, කළුතර හා මොණරාගල යන නගරවල මධ්‍යස්ථ මට්ටමක ප…
ඩොලරයක අගය ඉහළ යාමත් සමඟම අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරන සියළුම ගුවන් ටිකට්පත්වල මිල ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා.
රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට ඇතුල්වීම තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ දී රුසියන් ගුවන් යානාවලට අමෙරිකානු ගුවන් කලාපය තහනම් කිරීමේ නියෝගය අමෙරිකාව විසින් නිකුත් කරනු ඇති බවයි පැවසෙන්නේ…
කො ළඹ නගරය ආශ්‍රිතව වායු ගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් ඇති වී තිබෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසනවා. මෙම තත්ත්වය දින හතරක පමණ කාලයක් පවතින බවයි පැවසෙන්නේ.
ඉ න්දියාවේ පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයා හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්.