![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
යු ක්රේනය සහ අමෙරිකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට ආරම්භක පියවරක් තබා තිබෙනවා. ඒ ඛනිජ සංවර්ධනය කිරීම පිළිබඳයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා E-8 ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම අත්සන් කර තිබුණා.
ජා ත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති ගිවිසුමේ කිසිවක් එකවර වෙනස් කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා පවසනවා.
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්දියාවට යාමට පෙර කැබිනට් අනුමැතියකින් තොරව අත්සන් කල ගිවිසුම් හතරක් පිළිබඳව සති අග පුවත්පතක වාර්තාවක් පළව තිබෙනවා.
වසර 02ක් තුළ රු. බිලියන 20ක් පමණ කොමිස් වලින් රටට අහිමි කළ 2022 පෙබරවාරි 28 න් අවසන් වෙන ඕමාන් කොමිස් ගෑස් ගිවිසුම පිළිබඳව දේශීයව පමණක් නොව විදේශීයව ද මහත් අවධානයකට යොමුව තිබෙනවා. ලොව පුරා අදූෂිතව පිරිසිදු ලෙස ගෑස් බෙදාහැරීම් ව්…