![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මෙ වර Mrs. World කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා මහත්මියට දෙවන ස්ථානය හිමිව තිබෙනවා.
ලෝ ක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
දෙ සැම්බර් මස පළමු වැනිදාට (01)යෙදී තිබෙන ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් පවත්වනු ලබන 36 වන ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය ඊයේ (01) පෙරවරුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගි…
ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක්. ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212ක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබෙනවා.
පසුගිය අවුරුද්දේ මහත් ආන්දෝලනයකට පත් වූ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය සඳහා මෙම වසරේ දීද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට තරඟකාරියක් තෝරා පත් කර ගෙන තිබෙනවා.